Home Bollywood දෝනි සහ තෙන්ඩුල්කාර්ට පමණක් දුන් සම්මානය විරත් කෝලිටත් පිරිනැමීමට ඉන්දීය රජය තීරණය...

දෝනි සහ තෙන්ඩුල්කාර්ට පමණක් දුන් සම්මානය විරත් කෝලිටත් පිරිනැමීමට ඉන්දීය රජය තීරණය කරයි.

154
0

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකල අසීමිත මෙහෙය වෙනුවෙන් ඉන්දීය ජනාධිපති Ram Nath Kovind  විසින් විරත් කෝලි හට Rajiv Gandhi Khal Ratna සම්මානය ඊයේ පිරිනම්නු ලැබුවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ගත් කළ මෙම Rajiv Gandhi Khal Ratna සම්මානය මේ වන විට හිමිකර ගෙන තිබෙන්නේ මහේන්ද්‍ර සිං දෝනි සහ සචින් තෙන්ඩුල්කාර් යන ක්‍රීඩකයින් පමණයි.

කෝලි හට සම්මාන පිරිනැමීමේ උත්සවයට ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිළි අනුශ්කා ශර්මාද එක් වී සිටිනු දකින්නට ලැබුණා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.