Home Gossip නරක් නොවූ වසර 106ක් පැරණි පළතුරු කේක් එකක් – Photos

නරක් නොවූ වසර 106ක් පැරණි පළතුරු කේක් එකක් – Photos

137
0

අවුරුදු 106ක් පැරණි නැවුම් පළතුරු කේක් එකක් ඇන්ටාක්ටිකාවෙන් සොයා ගෙන තිබෙනවා.

එය බ්‍රිතාන්‍යයේ Huntley & Palmers බිස්කට් නිපදවනු ලබන ආයතනය විසින්  නිෂ්පාදනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇන්ටාක්ටිකාවේ පැරණිම  ගොඩනැගිල්ලක තිබී එය හමුව ඇත්තේ පර්යේෂකයන් පිරිසකටයි.

එය සොයා ගන්නා විටත් නැවුම් තත්වයෙන් පැවති බව සඳහන්

ඇන්ටාක්ටිකාවේ පවතින ශීත දේශගුණික තත්වය හේතුවෙන් මෙහි නැවුම් බව එලෙසම පවතින්නට ඇති බවටයි ආහාර පිළිබඳ විශේෂඥයින් පවසන්නේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here