Home Gossip නවසීලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය සිතට.

නවසීලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේ විකාශන අයිතිය සිතට.

136
0

නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ඇතුලත් සියළුම තරඟ සඳහා නිල රේඩියෝ විකාශන අයිතිය සිත එෆ්.එම් චැනලය වෙත හිමි වී තිබෙනවා.

පසුගියදා නිමා වූ 2019 ICC ලෝක කුසලන තරඟාවලියේද නිළ විකාශන අයිතිය හිමිකර ගත්තේ සිත එෆ්.එම් නාලිකාවයි.

නවසීලන්ත ශ්‍රී ලංකා තරඟාවලියේ ටෙස්ට් තරඟ 2 ක් සහ T20 තරඟ දෙකක් ඇතුලත් වනවා.

ටෙස්ට් තරඟාවලියේ ප්‍රථම තරඟය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.