Home Bollywood නැන්දම්මා ලේලි විරසකයේ ඇත්ත කතාව

නැන්දම්මා ලේලි විරසකයේ ඇත්ත කතාව

244
0

නැන්දම්මා ලේලි විරසකය අපි කාට කාටත් ගොඩක් හුරු පුරුදු දෙයක්නේ, මේ කියන්න හදන්නෙත් අන්න ඒ වගේ විරසකයක් ගැනයි

ජයා බච්චන්ගේ 70 වන උපන්දින සැමරුම 10 වෙනිදා පැවැත්වුණා, සිනමාවේ වගේම පවුලේ ගොඩක් හිතවත් අය මේ උපන්දින සාදයට සහභාගී වෙලා තිබුණාවුවත් ලේලිය වූ අයිෂ්වර්යා රායි නොපැමිණීම කාගේත් අවධානය යොමු වුණා

කොහොම හරි  නැන්දම්මා – ලේලි විරසකය  නිසා අයිෂ්වර්යා උත්සවයට නොපැමිණි බවයි බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කරන්නේ

ඔය අතරේ NDTV පුවත් සේවය වාර්තා කරන්නෙනන් අයිෂ්වර්යා පුනේහි පැවති සම්මාන උත්සවයක් මගහරින්නට බැරි නිසා එහි ගිය බවයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.