Home Gossip නිරෝධායනයට ලක් වූ තවත් පිරිසකට අද තම නිවෙස් වෙත යාමට අවසර.

නිරෝධායනයට ලක් වූ තවත් පිරිසකට අද තම නිවෙස් වෙත යාමට අවසර.

114
0

විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු සිව්වන කණ්ඩායම අද එම මධ්‍යස්ථානවලින් පිටත් ව යාමට නියමිතය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව 500 කට අධික පිරිසක් එලෙස පිටත් කර යැවෙන බවයි.

ඔවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා ව්‍යාප්තවීමෙන් අනතුරුව එම රටවල සිට මෙරටට පැමිණි පිරිසකි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.