Home Rasa Cricket නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගත් බව දැනුම් දෙයි.

නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගත් බව දැනුම් දෙයි.

53
0

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ICC ශ්‍රේණිගත කිරීම් තුල පළමු ස්ථානයද දිනා ගැනීමට විටෙකදී ඔහුට හැකියාව ලැබුණා.

වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලබන 26 වනදා සමු ගැනීමට තීරණය කරනවාත් සමඟම මාලිංග ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටියේ කුලසේකරටත් සමු ගැනීම සඳහා තරඟයක් ලබා දෙන ලෙසයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.