Home Rasa Cricket නුවන් ප්‍රදීප්ගේ ආබාධය සුව අතට, හෙට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය අද...

නුවන් ප්‍රදීප්ගේ ආබාධය සුව අතට, හෙට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය අද – ඡායාරූප

41
0

ලෝක කුසළාණ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉතා හොඳින් පන්දු යවමින් සිටි නුවන් ප්‍රදීප් පසුගියදා පුහුණු වීම් අතර තුර ආබාධයකට ලක් වුනා.

එංගලන්තයෙන් වාර්තා වන්නේ නුවන් ප්‍රදීප්ගේ සුලැඟිල්ලේ සිදුවූ ආබාධය මේ වන විට සුව අතට හැරී ඇති බවයි. එමෙන්ම ඊයේ පුහුණු සැසියකටද ඔහු සහභාගී වී සිටි ආකාරයද දකින්නට ලැබුණා.

හෙට ඔස්ට්‍රේලියව සහ ශ්‍රී ලංකාව අතර තරඟයට නුවන් ප්‍රදීප් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න අද දිනයේ තීරණයක් ගනු ඇති.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.