Home Hollywood පරණ ලොයිස් ලේන් දිවියෙන් සමුගනී – Photos / Video

පරණ ලොයිස් ලේන් දිවියෙන් සමුගනී – Photos / Video

68
0

70 දශකයේ නිර්මාණය වුණු Super Man චිත්‍රපට මාලාවේ, සුපර් මෑන්ගේ පෙම්වතිය Lois Lane ලෙස රංගනයේ යෙදෙමින්,  ලොව කාගේත් ආදරය දිනූ හොලිවුඞ් නිළි Margot Kidder දිවියෙන් සමුගත්තාය.

මියයනවිට ඇගේ වයස අවුරුදු 69 කි. Margot Kidder මියගොස් සිටි ඇත්තේ මොන්ටැනා නුවර ඇගේ නිවසේදීය.

රූපවාහිනී ටෙලි කතා කිහිපයකටත් චිත්‍රපට කිහිපයකටත් Margot Kidder රංගනයෙන් දායක වී ඇත. කෙසේ නමුත් ඇය ලොව කාගේත් අවදානයට ලක් වී සිටින්නේ Lois Lane ලෙසිණි.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here