Home Gossip පර්සියන් පූසා පැනලා ගිය හින්දා ගෙදර පූසා නළුවෙක් කරපු ප්ලාස්ටික් මල –...

පර්සියන් පූසා පැනලා ගිය හින්දා ගෙදර පූසා නළුවෙක් කරපු ප්ලාස්ටික් මල – Video

276
0
කාලෙන් කාලෙට එක එක විදිහේ මියුසික් වීඩියෝ එනවා යනවා..ඒ අතරින් පූසෙක්ව නළුවෙක් කරපු සචින්ගේ ප්ලාස්ටික් මලක් වීඩියෝව ගැන දැන් හැමෝම කථාවෙනවා.
මේ වීඩියෝව රූගතකිරීම අතරේ මේ වෙච්ච ඇබැද්දිය ගැන සචින් කිව්වේ මෙහෙම,
මේ වීඩියෝ එකේ පිටපතේ හැටියට පූසෙක් ඉන්නවා. ඒ පර්සියන් පූසෙක් ඉතින් ෂූට් කලේ රෑ නිසා…..ඒ පූසා මුල් ටික ෂූට් කරනකල් හොඳට ඉඳලා ටිකක් රෑ වෙනකොට පූසාගේ අයිතිකාරයටවත් හීලෑ නොවී එළියට පැන්නා.
අන්තිමේට ෂූට් එක කරන්න විදිහක් නෑ පූසෙක් නැතුව, ඊට පස්සෙ කොහොමහරි වීඩියෝ එක කරපු ගෙදරම සුදු පූස් පැටියෙක් හිටියා වෙලාවට නැත්තම් එදා ලොකු අමාරුවක වැටෙනවා..
දැන් නිර්මාණය වන මියුසික් වීඩියෝ වලට වඩා වෙනස් වීඩියෝවක් සහ  ගීතයක් වන සචින්ගේ ප්ලාස්ටික් මලක් බලන්න …..
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.