මේ අළුත්ම ආරංචිය පරිනීති චොප්රා ගැනයි
ඔන්න දැන් රංගනයට විතරක් නෙමේ පරිනීති සිංදු කියන්නත් පටන් අරගෙනලු
හැබැයි මීට කලින් පරිනීති ගීතයක් ගායනා කළා, ඒ ‘මේරි පයාර් බින්දු’ චිත්රපටයේ ‘මානා කේ හම් යාර් නහීන්’ ගීතය ගායනා කරමින්.හැබැයි දැන් පරිනීති තනිව ගීත ඇල්බමයක් ඉදිරිපත් කරන්නයි සූදානම
ඇය පවසන්නේ ඒ හරහා ඇගේ රසික රසිකාවියන්ට අලුත් අත්දැකීමක් ලැබෙන බවය.