Home Bollywood පරිනීති තනියෙන් කරන්න හදන අළුත් වැඩේ

පරිනීති තනියෙන් කරන්න හදන අළුත් වැඩේ

206
0

මේ අළුත්ම ආරංචිය පරිනීති චොප්රා ගැනයි
ඔන්න දැන් රංගනයට විතරක් නෙමේ පරිනීති සිංදු කියන්නත් පටන් අරගෙනලු
හැබැයි මීට කලින් පරිනීති ගීතයක් ගායනා කළා, ඒ  ‘මේරි පයාර් බින්දු’ චිත්‍රපටයේ ‘මානා කේ හම් යාර් නහීන්’ ගීතය ගායනා කරමින්.හැබැයි දැන් පරිනීති තනිව ගීත ඇල්බමයක් ඉදිරිපත් කරන්නයි සූදානම
ඇය පවසන්නේ ඒ හරහා ඇගේ රසික රසිකාවියන්ට අලුත් අත්දැකීමක් ලැබෙන බවය.

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.