Home Gossip ප්‍රංශයේ කුණු ඇහිදින කුරුල්ලෝ

ප්‍රංශයේ කුණු ඇහිදින කුරුල්ලෝ

428
0

හොඳින් පුහුණු කළ කුරුල්ලන් යොදා ගෙන ප්‍රංශයේ තේමා උද්‍යානයක කුණු කසල එක් රැස් කිරිම කරන බව එරට පුවත් සේවා වාර්තා කරනවා

තේමා උද්‍යානය නැරැඹීමට පැමිණෙන සංචාරකයන් විසි කරන කඩචාසි කැබලි, සිගරට් කොට ආදිය පමණක් රැගෙන ගොස් කසල බදුන්වලට දැමීමටයි කුරුල්ලන් පුහුණු කර ඇත්තේ

මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ප්‍රංශයේ බටහිර දෙසින් පිහිටි ෆියු දු ෆෝ උද්‍යානයේය.

මේ විදිහට කසල ගෙනියන කුරුල්ලන් වෙනුවෙන් කෑම, කසල බඳුන ගාව සූදානමින් තියෙන නිසා මේ පුහුණු කල කුරුල්ලන් හරිම උනන්දුවෙන් මේ වැඩේ කරනවා කියලා තමයි ආරංචිය

පුහුණු කරන ලද කුරුල්ලන්ගෙන් වැඩි දෙනා කපුටන්ය. පරෙවියන් ද මේ අතර සිටින බව තමයි පැවසෙන්නේ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.