Home Tech ප්‍රසිද්ධ රොබෝවරියක් වන සොෆියා යුක්රේන මාධ්‍ය සාකච්චාවක් මෙහෙය වීමට උපකාර වූ හැටි...

ප්‍රසිද්ධ රොබෝවරියක් වන සොෆියා යුක්රේන මාධ්‍ය සාකච්චාවක් මෙහෙය වීමට උපකාර වූ හැටි – Photos

84
0

2016 වසරේ නිර්මාණය කරන ලද මිනිසෙකුට සමාන ලෝක ප්‍රසිද්ධ රෝබෝවරියක් වන සොෆියා පසුගියදා යුක්රේන  මාධ්‍ය හමුවක් මෙහෙයවීමට උපකාරී වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහිදි එම රොබෝවරියගේ කාර්යභාරය වූයේ මාධ්‍ය සාකච්චාවට සහභාගීවී සිටි මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ සාකච්චාවට යොමු කිරීමයි.

යුරේනයේ  Unit City Innovation Park හී පැවැත්වූ එම මාධ්‍ය සාකච්චාට යුක්රේන අගමැතිවරයා වන Volodymyr Groysman ද සහභාගී වී තිබෙනවා.

සොෆියා යුක්රේනයට ගිය පළමු වතාව මෙයයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.