Home Bollywood ප්‍රියංකාගේ අවුරුදු 10ක් බාල පෙම්වතා – Photos

ප්‍රියංකාගේ අවුරුදු 10ක් බාල පෙම්වතා – Photos

285
0

ඉන්දීය සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වන 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධතාවය ඇරඹීමෙන් පසු ප්‍රියංකා ඔහුත් සමග ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇතැයි බොලිවුඩ් ආරංචි වලින් පැවසේ.

ප්‍රිියංකාගේ හා නික්ක්ගේ වයස් අතර විශාල පරතරයක් ඇති අතර මේ වන විට ප්‍රියංකාගේ වයස අවුරුදු 35 ක් වන අතර නික් ගේ වයස වනුයේ අවුරුදු 25 ක්. ඒ අනුව ඔවුන්ගේ වයස අතර පරතරය අවුරුදු 10ක්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.