Home Bollywood ප්‍රියංකා නැතුව ශාරුක්ට බැහැලු

ප්‍රියංකා නැතුව ශාරුක්ට බැහැලු

267
0
බොලිවුඩයේ චිත්‍රපට අධ්‍යක්ෂ ෆර්හාන් අක්තාර්ගේ ‘ඩොන්’ 3 චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නිළි චරිතයට පන පෙවීම සදහා ප්‍රියංකා චොප්රා අතවශ්‍ය බව සුපිරි නළු ෂාරුක් ඛාන් පවසා ඇත.
ඉදිරියේදී රූපගත කිරීම් කටයුතු ආරම්භ කරනුනට නියමිත ‘ඩොන්’ 3 චිත්‍රපටයේ ‘ඩොන්’ලෙස රංගනයෙන් දායක වෙන ෂාරුක් සමගින් ප්‍රියංකා චොප්රා ‘ඩොන්’1 සහ 2 චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.
චිත්‍රපට අධ්‍යක්ෂක ෆර්හාන් අක්තාර් ඇතුළු පිරිස මුලින් යෝජනා කර තිබුණේ ප්‍රියංකා වෙනුවට නවක නිළියක් මේ සඳහා සම්බන්ධ කර ගැනීමටය. ක්‍රිති ෂැනොන්, ඉලේනා ඩීකෲස්, ඇම් ජැක්සන්ගේ නම් මීට පෙර ‘ඩොන්’ තුන්වැනි චිත්‍රපටය සඳහා යෝජනා වී තිබුණි.
කෙසේ වෙතත් ෂාරුක්ගේ දැඩි ඉල්ලීම මත මෙම චිත්‍රපටයට පසුව ප්‍රියංකා චොප්රාගේ නම යෝජනා වු බව සඳහන් වෙයි.
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.