Home Gossip පැජන්ට් එකකදී පියුමි හංසමාලිගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා.

පැජන්ට් එකකදී පියුමි හංසමාලිගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා.

397
0

සමාජ ජලා ඔස්සේ සහ මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස ඉතා ප්‍රසිද්ධ පියුමි හංසමාලිගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තා යැයි චොදනා එල්ල කරන පුද්ගලයෙකු පිළිබඳ ලිපියක් පියුමි හංසමාලිගේ facebook ගිණුමේ share කර තිබෙනවා.

එම ලිපියට අනුව Mrs. Universe 2016 නමින් පැවැත්වූ තරඟ අධ්‍යක්ෂක වරයා මලිත් රණසිංහ නම් පුද්ගලයෙක් . ඒ සඳහා පියුමි හංසමාලි , උදාරි පෙරේරා ඇතුළු මෝස්තර නිරූපිකාවන් රාශයක් සහභාගී වුණා. එම තරඟාවලිය සංවිධානය කල ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතයට වත් මෙම තරඟය සංවිධානය කළ මලිත් රණසිංහ නැමැති පුද්ගලයා විසින් මුදල් ගෙවා නැති බවයි වාර්තා වන්නේ.

තවද පියුමි හංසමාලිට කිරුළ ලබා දෙන පවසමින් ඇයගෙන් ලිංගික අල්ලස් ලබා ගෙන ඇති බවද එම ලිපියේ සඳහන් වනවා.

ඊට අමතරව මලිත් නමැති පුද්ගලයා අදාළ තරඟකාරියන් බොහොමයකට ලිංගික හිරිහැර කර, ලිංගික අල්ලස් ලබා ගනිමින් ඉතා පහත් ආකාරයෙන් හැසිරීම නිසා එම තරඟකාරියන් ඔහුට පහරදීමට පවා උත්සහ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Mrs. Universe 2016 තරඟයේ ජයග්‍රාහිකාව වූ ජනප්‍රිය නිළි උදාරි පෙරේරාට ජයග්‍රහණය වෙනුවෙන් හිමි වීමට නියමිතව තිබුණු ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයද ලබා නොදී එම මුදලද වංචා කර ඇති බව වැඩි දුරටත් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.

පැජන්ට් වංචාකරු – මලිත් රණසිංහ

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.