Home Gossip පැලවත්තේ ඇතිවූ ගින්නෙන් ගායන ශිල්පිණී උමාරාගේ ස්ටූඩියෝ එක පිහිටි ගොඩනැගිල්ලටත් හානි –...

පැලවත්තේ ඇතිවූ ගින්නෙන් ගායන ශිල්පිණී උමාරාගේ ස්ටූඩියෝ එක පිහිටි ගොඩනැගිල්ලටත් හානි – Photos

199
0

අද උදෑසන බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි රෙදි පිළි වෙළඳ සැලක ඇතිවූ ගින්නෙන් ඒ අසලම පිහිටි ගායන ශිල්පිණී උමරා සිංහවංශගේ කඩහඬ පංති පවත්වාගෙන යන ගොඩනැගිලටත් අලාභ හානි සිදු වී තිබෙනවා.

අද දහවල් ෆේස්බුක් සටහනක් තබමින් ඇය කියා සිටියේ තම ව්‍යාපාරය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට හානි සිදු වුවත් එහි සේවය කළ කිසිවෙකුටත් තුවල ලබා නොමැති බවයි.

එම ගින්න නිවීමට ගිණි නිවීමේ හමුදාව මෙන්ම ගුවන් හමුදා හෙලිකොප්ටර් සහයද ලැබුණා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.