Home Bollywood පිළිකාවක්ද කියල හරියටම කියන්න පුළුවන් වෙන්නේ පරීක්ෂණ කිහිපයකින් පස්සේ – රන්වීර් කපූර්.

පිළිකාවක්ද කියල හරියටම කියන්න පුළුවන් වෙන්නේ පරීක්ෂණ කිහිපයකින් පස්සේ – රන්වීර් කපූර්.

225
0

90 දශකයේ ජනප්‍රිය හින්දි නළුවකු වූ රිශී කපූර් පිළිකා රෝගයකින් පෙලෙන බව ආරංචි පැතිර යනවාත් සමඟ , ඔහුගේ පුතුන් වන රන්වීර් කපූර් මේ පිළිබඳ ප්‍රකාශයක් කර තිබෙනවා.

ඔහු පවසන්නේ තම පියා වන රිශී කපූර් වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සඳහා ඇමරිකාවට පිටත් කර යාවා ඇති බවයි.තවමත් එම රෝගය පිළිකාවක්ද යන්න තීරණය කර හැක්කේ ඉන්පසුව බව ඔහු ඉන්දියාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවිකට පවසා තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට පිටත්ව යන මොහොතේ රිෂී කපූර් ටිවිටර් පණිවුඩයක්ද නිකුත් කර තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.