Home Gossip පුද්ගලයෙකුට පිහියෙන් ඇන තුවාල කල ජනප්‍රිය රූපවාහිනී නිවේදකයා දැනටමත් අත්අඩංගුවේ – Photos

පුද්ගලයෙකුට පිහියෙන් ඇන තුවාල කල ජනප්‍රිය රූපවාහිනී නිවේදකයා දැනටමත් අත්අඩංගුවේ – Photos

181
0

ජනප්‍රිය රූපවාහිණී නිවේදකයෙකු විසින් පුද්ගලයෙකුට පිහියෙන් ඇන තුවාල කිරීමේ සිදුවීමක් ගැන මේ වනවිට කාගේත් අවධානය යොමු වී තිබෙනවා.

මෙලෙස තුවාල ලබා තිබෙන්නේ වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක හිමිකරුවකු බවයි වාර්තා වන්නේ.රජයේ රූපවාහිනි නාළිකාවක නිවේදකයෙක් වශයෙන් කටයුතු කරනා මහේෂ් නිශ්ශංක නම් පුද්ගලයා මේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.