Home Gossip පෙට්‍රල් වැඩි වනවාත් සමඟම ත්‍රී රෝද රථ ගාස්තු ගාස්තු වැඩි වන ආකාරය.

පෙට්‍රල් වැඩි වනවාත් සමඟම ත්‍රී රෝද රථ ගාස්තු ගාස්තු වැඩි වන ආකාරය.

57
0

වෙළඳ පොළේ පෙට්‍රල් මිල ඉහල යනවාත් සමඟම ත්‍රී රෝද රථ ගාස්තුද ඉහල දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසනවා.

ඒ අනුව රුපියල් 40 ක් ව පැවති දෙවන කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 50 ක් දක්වා වැඩි වන අතර පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60 ක ගාස්තුව වෙනස් වන්නේ නැහැ.

තවද කඳුකර ප්‍රදේශ තුල ධාවනය කරන ත්‍රී රොද රථ වල පලමු කිලෝමීටරයට අයකල රුපියල් 60 ක ගාස්තුව රුපියල් 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ රුපියල් 50 ගාස්තුව රුපියල් 60 දක්වා ඉහල යනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.