Home Gossip “පෝරිසාදයා” එළියට ඇවිත් – Video

“පෝරිසාදයා” එළියට ඇවිත් – Video

218
0

B සිරිතුංග පෙරේරාගේ දෙවන සිනමා නිර්මාණය වන “ පෝරිසාදයා” පසුගිය 16 වනදා සිට තිර ගත විම අරබුණි.

ශ්‍රියන්ත මෙන්ඩිස්, උදාරි වර්ණකුලසූරිය, දර්ශන් ධර්මරාජ්, කුමාර තිරිමාදුර, උදාර රත්නායක, කමල් දේශප්‍රිය ,අමිල කරුණානායක ඇතුළු ප්‍රවීන නළුනිළියන් “පෝරිසාදයා” සිනමා පටයට රංගනයෙන් දායක වේ.

අපරාධ කල්ලියකට එරෙහි වූ මාධ්‍යවේදියෙක්, අපරාධ කරුවන් හඹායන පොලිස් නිලධාරිනියක් හා විශ්වවිද්‍යාලිය සිසු සිසුවියන් පිස්සක් වටා  “පෝරිසාදයා” කතා පුවත ගලා යයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.