Home Gossip පෞගලිකත්වය ආරක්ෂා කර ගන්න කැමති අය Facebook App භාවිතා කරන්න එපා.

පෞගලිකත්වය ආරක්ෂා කර ගන්න කැමති අය Facebook App භාවිතා කරන්න එපා.

70
0

මේ දිනවල ලැව් ගින්නක් ලෙස පැතිර යන ඇප් එකක් ලෙස ෆේස් ඇප් හැඳින්විය හැකියි. තමන්ගේ වර්තමාන ඡායාරූපයක් මේ හරහා Artificial Intelligence භාවිතයෙන් මහලු ලෙස පෙනන ආකරයට නැවත නිර්මාණය කර දීම මේ ෆේස් ඇප් එකේ කාර්ය භාරය වනවා.

නමුත් මෙම ඇප් එක හරහා එය පරිශීලනය කරන්නන්ගේ පෞගලිකත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේද යන්න අවධානය යොමුව තිබෙනවා.

මේ පිළිබඳව සියලුම ප්‍රශ්න පැන නැගෙන්නට පටන්ගෙන තිබෙන්නේ මේ ඇප් එක නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයෙක්ම මෙම ඇප් එක භාවිතා නොකරන ලෙස ටිවිටර් පණිවිඩයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.

දැනට ලැබෙන ආරංචි වලට අනුව නම් මේ ෆේස් ඇප් එක හරහා එය නිර්මාණය කළ පුද්ගලයින්ට ඔබේ ජංගම දුරකතනයේ ඇති ඡායාරූප වෙත ඕනෑම වෙලාවක පිවිසිය හැකි වනවා.

එමෙන්ම එම ඇප් එකේ පෞගලික ප්‍රතිපත්ති මාලාවේ ඇප් එකට අප්ලෝඩ් කරන ඡායාරූප කෙතරම් කාලයක් ඔවුන් තබා ගන්නවාද යන්න සඳහන් වන්නේද නැහැ.

Like
Like Love Haha Wow Sad Angry
4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.