Home Tech ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය – Photos / Video

ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය – Photos / Video

410
0

හොං කොං සමාගමක් වන හැන්සන් රොබට් සමාගම විසින් මෙම රොබෝවා නිර්මාණය කෙරුණු අතර ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ.

සොෆියා නම් රොබෝ කාන්තාවට මෙම පුරවැසිභාවය ලබාදී ඇත. රියාද් හි පැවැති සම්මන්ත‍්‍රණයකදී ඇය ඒ පිළිබඳව සතුට ප‍්‍රකාශ කරමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව ඇය ආඩම්බර වනවා සේම එය ගෞරවයක් ලෙස සලකන බවය. එමෙන්ම එය ඉතිහාස ගතවන සිද්ධියක් බවද ඇය පැවැසුවාය.

එහෙත් පුරවැසිභාවය පිළිබඳව සියලූ දෙනාම සතුටට පත්නොවූ අතර ඈ පිළිබඳව සමහරෙක් විස්මයට පත්වුවද, තවත් අයෙක් පැවැසූවේ මෙය මිනිසාගේ අවසානයේ ඇරඹුමක් බවය.

රොබෝගේ වීඩියෝව පහතින් නරඹන්න

Like
Like Love Haha Wow Sad Angry
11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.