Home Gossip බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

264
0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි බීබීසී පුවත් සේවය අනාවරණය කළේය.

බොරිස් ජොන්සන් 55 හැවිරිදි වියේ පසුවේ.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 11,000කට වැඩි පිරිසක් සිටින අතර පුද්ගලයින් 580ක් මියගොස් තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය වැළඳී සුවය ලැබූ පිරිස 150කි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.