Home Gossip මගේ දුව හිතන්නේ මං වැඩ කරන්නේ පොත් සාප්පුවක කියලා – Facebook අයිතිකරු...

මගේ දුව හිතන්නේ මං වැඩ කරන්නේ පොත් සාප්පුවක කියලා – Facebook අයිතිකරු මාර්ක් සකර්බර්ග්.

228
0

ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවියක් වන facebook අයිතිකරු වන මාර්ක් සකර්බර්ග් පවසන්නේ තමාගේ දියණිය වන Maxima Chan සිතා සිටින්නේ තමා රස්සාව කරන්නේ පොත් සාප්පුවක බවයි.

අද ෆේස්බුක් සටහනක් තබමින් ඔහු මේ ගැන මුළු ලෝකයටම කියන්නත් අමතක කරල නැහැ.

Today I learned my daughter thinks I work at a bookstore.

Posted by Mark Zuckerberg on Monday, October 15, 2018

 

2004 දී තනිව ආරම්භ කල ෆේස්බුක් වෙබ් අඩවිය මේ වන විට ලොව පුරා පැතිර ගිය ජනප්‍රයතම සමාජ ජාල වෙ අඩවිය බවට් පත් වී හමාරයි.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.