Home Hollywood මයිකල් ජැක්සන්ගේ පියා ජෝ ජැක්සන් අභාවප්‍රාප්ත වෙයි – Photos

මයිකල් ජැක්සන්ගේ පියා ජෝ ජැක්සන් අභාවප්‍රාප්ත වෙයි – Photos

229
0
පිළිකාවක් හේතුවෙන් පොප් ලොවේ රජු වන ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝශප් ජෝ ජැක්සන්  ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජෝශප් ජෝ ජැක්සන් මිය යන විට 89 වැනි වියේ පසුවිය.
ජෝ ජැක්සන් දරුවන් 11 දෙනෙකුගේ පියෙකි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.