Home Bollywood මරණයෙන් මාස දෙකකට පසු ශ්‍රී දේවිට වටිනා සම්මානයක් – Photos

මරණයෙන් මාස දෙකකට පසු ශ්‍රී දේවිට වටිනා සම්මානයක් – Photos

87
0

2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේදී නවදිල්ලි නුවරදී පැවැත්වුණා

එහිදී මීට මාස දෙකකට කලින් මියගිය ඉන්දියාවේ සුපිරි නිළිය වන ශ්‍රී දේවියට “මාම්” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය හිමි වුණා

ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලදී හොඳම නිළිය සම්මානය ඇයට ලැබුණු ප්‍රථම අවස්ථාවත් මෙය බවයි වාර්ථා වන්නේ

කොහොම වුණත් මෙම සම්මානය ඇයගේ සැමියා සහ දියණියන් දෙදෙනා විසින් ලබා ගෙන ඇති බවයි ඉනදීය පුවත් සේවා වාර්ථා කරන්නේ

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here