Home Gossip මරණය පෙනි පෙනී සෙල්ලම් පෙන්නපු සරාගී නිරූපිකාව – Photos

මරණය පෙනි පෙනී සෙල්ලම් පෙන්නපු සරාගී නිරූපිකාව – Photos

274
0

ඩුබායි නගරයේ පිහිටි අඩි 1000 ක්‌ උසැති කේයන් ටවර් නමැති ගොඩනැඟිල්ලේ ඉහළම මාලයේ සිට දර්ශනයකට පෙනී සිටින මේ නිරූපිකාව රුසියාවේ විකී මයින්ට්‌කේවායි නැමැත්තියයි.

ඇය එම ගොඩනැඟිල්ලේ ජනේලයකින් එළියට අවුත් ජනේලය අසල සිටින අයකුගේ අතක එල්ලී සිටීමේ ත්‍රාසජනක සිද්ධිය මෙහි දැක්‌වේ. 23 හැවිරිදි වියේ පසුවන විකී සම්බන්ධ වූ මේ ත්‍රාසජනක ජවනිකාව වෙනත් කාන්තාවකට කළ නොහැකි බව බොහෝ දෙනා පවසයි.

Like
Like Love Haha Wow Sad Angry
21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.