Home Gossip මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දිවියෙන් සමු ගනී.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා දිවියෙන් සමු ගනී.

100
0

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අද(02) අභ්‍රාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 86 වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු වූ ඒ මහතා ගත්කතුවරයෙකු ගේය පද රචකයෙකු මෙන්ම ප්‍රකට විද්වතෙක්ද විය.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.