Home Gossip මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කරයි

මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කරයි

416
0

අධිකරණ පද්ධතිය තුළ නඩු විසඳීමේ ප්‍රමාදයන් අවම කර එම කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා  මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 75 සිට 85 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ සඳහා අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කර අනුමැතිය ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පසුව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.