Home Bollywood මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ ගිණි අවියක් ඇයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි –...

මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ ගිණි අවියක් ඇයට ලබාදෙන ලෙස ඉල්ලීමක් කරයි – Photos

245
0

සුපිරි ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණිගේ බිරිඳ පසුගිය දවසක ඇගේ ආත්ම ආරක්ෂාව සඳහා ගිණි අවියක් ලඟ තබා ගැනීමට අවසර දෙන මෙන් එරට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඇය බෝහෝ වේලාවට තනියම ජීවත් වන නිසා සහ ඇගේ ආරක්ෂාවට ඇති තර්ජන නිසා මහේන්ද්‍ර සිං දෝනිගේ බිරිඳ වන සාක්ෂි දෝනි මෙම ඉල්ලීම කර තිබෙනවා.

මහෙන්ද්‍ර සිං දෝනි හට මේ වනවිටත් පෞගලික තුවක්කුවක් භාවිත කිරීමට අවසර තිබෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.