Home Gossip මහේලගෙ ජීවිතයේ අළුත්ම පිටුවක් පෙරලෙයි

මහේලගෙ ජීවිතයේ අළුත්ම පිටුවක් පෙරලෙයි

277
0
ශ්‍රි ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන ගැන පසුගිය දිනවල  විවිධ පුවත් වාර්තා වුණා.
ඒ මහේල තම විවාහ ජීවිතයට තිත තබා ඇති බවට පැතිරුණු ආරංචිය සමගින්. කෙසේ වෙතත් මේ වනතෙක් මහේල ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නෑ.කොහොම වුණත් අපි මේ කියන්න යන්නේ ඔහු ගත්තු අලුත්ම තීරණයක් ගැන, මහේල ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ඔහුගේ ව්‍යාපාර සඳහාද මූලිකත්වයක් ලබා දී කටයුතු කරනවා.
ඉතිං මහේල සහ සංගක්කාරට අයත් කොළඹ පිහිටි අවන්හලක් මේ වනවිට ලෝකයේ හොඳම අවන්හල් 50 අතරට ඇතුලත් වී තිබෙනවා.

ලෝකය පුරා ගමන් කිරීම හා විවිධ සංස්කෘතීන්ට අයත් ආහාර රස බැලීම ඔවුනගේ විනෝදාංශයක් වූ නිසා ඔවුන් මෙය දර්ශන් මුණිදාස සූපවේදියා සමග අලුත්ම සංකල්පයකට ආරම්බ කර තිබෙනවා.

පසුගිය දවසක මහේල මෙම අවන්හලේ දියුණුව සමරා ඇති අතර මේ මාසයේදී ඉන්දියාවේ මුම්බායි ශාඛාවක් විවෘත කරන බවද වාර්තා වුණා.

ඒ අනුව මෙම නව ශාඛාව අයි.පී.එල්. ඉලක්ක කරගනිමින් විවෘත කරන බවත් සඳහන් වෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.