Home Rasa Cricket මැචි එක ඉවර වෙලා ග්‍රවුන්ඩ් එක සුද්ද කරපු ක්‍රිකට් ලෝලීන්ට ඇන්ජලෝ මැතිව්ස්...

මැචි එක ඉවර වෙලා ග්‍රවුන්ඩ් එක සුද්ද කරපු ක්‍රිකට් ලෝලීන්ට ඇන්ජලෝ මැතිව්ස් කිව්ව දේ.

124
0

පසුගිය 08 වනදා දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින තරඟය අවසානයේ තරඟය නැරඹීමට පැමිණි ක්‍රිකට් ලෝලීන් විසින් ක්‍රිඩාංගණය අවට තිබූ කැළි කසල ඉවත් කිරීම සම්භන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තම ප්‍රසාදය පල කර තිබෙනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ ක්‍රීඩා ලෝලීන් විසින්ම මූලිකත්වය ගෙන මෙවැනි ආකාරයට කටයුතු කිරීම සියලු දනාටම ලබා දෙන හොඳ ආදර්ශයක් බවයි.

තවද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ රාජකාරී කල සියළු සේවකයින්ටත් මැත්ව්ස් ඔහුගේ ටිවිටර් පණිවිඩය හරහා ස්තූති කර තිබෙනවා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයයේ පැවැති මුල් එක්දින තරඟය අවසානයේද ක්‍රීඩා ලෝලීන් විසින් ක්‍රීඩාංගණය අවට ඇති කැළි කසල ඉවත් කරනු ලැබුවා.

Like
Like Love Haha Wow Sad Angry
6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.