Home Rasa Cricket මින් පසු කණ්ඩායමටම දඬුවම් .මෙන්න ක්‍රිකට් වලට හඳුන්වාදෙන අලුත් නීතිය.

මින් පසු කණ්ඩායමටම දඬුවම් .මෙන්න ක්‍රිකට් වලට හඳුන්වාදෙන අලුත් නීතිය.

142
0

ක්‍රිකට් නීති වලට අනුව තරඟයක එක් ඉනිමකදී නියමිත පන්දු වාර සංඛ්‍යාව යැවීම සඳහා එක් කණ්ඩායමකට නිශ්චිත කාලයක් ලබා දී තිබෙනවා.

යම්හෙයකින් කණ්ඩායමක් නියමිත කාලය තුලදී සියලුම පන්දුවාර යැවීමට අපොහොසත් වුවහොත්, දඬුවමක් ලෙස කණ්ඩායමේ නායකයාට ඉදිරි තරඟ සඳහා තහනමක් පනවනු ලබනවා.

නමුත් නව නීතියට අනුව මින්පසු නියමිත කාලය තුල අදාල පන්දුවාර ප්‍රමාණ යැවීමට කණ්ඩයමක් අපොහොසත් වුවහොත් , එය කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ගේ වගකීමක් බැවින්, ක්‍රීඩකයින් 11 දෙනාටම බලපාන ලෙස දඬුවම් පමුනවනු ලබනවා

ඒ අනුව දඬුවම ලෙස නායකයාට සහ අනෙක් ක්‍රීඩකයින් 10 දෙනාට සමාන ලෙස දඩ පැනවීමට මින් ඉදිරියට කටයුතු කරනු ඇති.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.