Home Gossip මිය ගිය ප්‍රමාණය 310 යි. තුවාල ලැබූ අය 500 යි , සැකකරුවන්...

මිය ගිය ප්‍රමාණය 310 යි. තුවාල ලැබූ අය 500 යි , සැකකරුවන් 40ක් අත්අඩංගුවට.

84
0

පසුගිය 21 වනදා කතෝලික පල්ලි සහ හෝටල් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු පිරිස 310 ක් සහ තුවාල ලැබූවන් ප්‍රමාණය 500ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසනවා.

ප්‍රහාර හේතුවෙන් විදේශිකයින් 31 දෙනෙකු මිය ගොස් තිබෙන අතර 14 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

පිපිරීම් සම්භන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 40 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.පොලීසිය පැවසුවේ, ඔවුන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින බවයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.