Home Gossip මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වාහන තවතා තැබීම තහනම් කරපු ඇත්ත හේතුව මෙන්න

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වාහන තවතා තැබීම තහනම් කරපු ඇත්ත හේතුව මෙන්න

115
0
ලොව සුපිරි ගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලෙස සැලකෙන මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රථ ගාලේ වාහන නවතා තැබීම තහනම් කර තිබෙනවා.
පසුගිය දිනවල ඔස්ට්‍රේලියාව සහ තවත් රටවල් කිහිපයක මහජනතාව ගැවසෙන ස්ථාන ඉලක්ක  කරමින් වාහන යොදාගනිමින් දියත් කෙරූ ප්‍රහාර හේතුවෙන් , ආරක්ෂක පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය  මෙම තීරණය ගෙන තිබෙනවා.
එම ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය ඉල්ලා සිටින්නේ ක්‍රිඩා තරඟ පැවැත්වෙන අවස්ථාවලදී නරඹන්නන්ට පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරන ලෙසයි.
මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලක්ෂක පමණ නරඹන්නන් සංඛ්‍යාවකට තරඟ නැරඹිය හැකි වනවා. අලු බඳුන කුසලාණය ඇතුලු තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සහ උත්සව රාශියක් මෙම ක්‍රීඩාංගණයේ වාර්ශිකව පැවැත්වෙනවා.
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.