Home Gossip මෙලානියාට හදිසි සැත්කමක්

මෙලානියාට හදිසි සැත්කමක්

54
0

ඇමෙරිකා ජනාධිපති ආර්යාව මෙලානියා ට්‍රම්ප් වකුගඩු සැත්කමකට භාජන කෙරුණු බව ධවල මන්දිරය වාර්තා කරයි.

මෙලානියාගේ වකුගඩුවල අවහිරතාවක් හටගත් බවත්, එහෙයින් සැත්කම කිරීමට සිදුවුණු බවත් සැත්කම සාර්ථක වුණු බවත් වෛද්‍යවරුන් පවසා ඇත.

මෙලානියාට සැත්කම සිදුකර ඇත්තේ වෝල්ටර් රීඞ් හමුදා රෝහලේය. සැත්කමින් පසු, මෙලානියා මේරිලන්ඞ් ජනපදයේ, බෙතෙස්ඩා රෝහලට මාරු කෙරුණි. වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇයට දින කිහිපයක් විවේක ගැනීමට සිදුවනු ඇතැයි කියාය.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here