Home Tech මොබයිල් එකට විතරක් නෙවෙයි , අනාගතයේ ෆේස්බුක් ඔබේ නිදන කාමරයටත් රිංගන්න සූදානම්.

මොබයිල් එකට විතරක් නෙවෙයි , අනාගතයේ ෆේස්බුක් ඔබේ නිදන කාමරයටත් රිංගන්න සූදානම්.

243
0

ලොව විශාලතම සමාජ ජාලා වෙබ් අඩවි අයිතිකරු වන ෆේස් බුක් සමාගම විසින් Artificial Intelligence පහසුකම සහ අධි තාක්ෂණික කැමරාවක් සහිත නවතම උපකරණයක් වෙළඳ පොළට හඳුන්වාදීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Portal සහ Portal Plus ලෙස නම් කර ඇති මෙම උපකරණ  Artificial Intelligence තාක්ෂණය සහිත 12 Megapixel කැමරාවක් සහ HD තිරයකින් සමන්විතයි.

මේ හරහා ඔබේ මිතුරන් සමඟ Video-Chat කරන අතර තුරදී Artificial Intelligence තක්ෂණය හරහා ඔබ ඇවිදිමින් කතා කලත් එහි සවිකල ඇති කැමරාව ඔබේ දෙසට ස්වයංක්‍රීයව හැරවීම සිදුකෙරෙනවා.

මෙහි අඩංගු තවත් විශේෂත්වයක් වන්නේ Voice command තාක්ෂණයයි. එහිදී ඔබේ එක් අණ කිරීමකින් ඔබ කැමතිම ගීතයට වුවද සවන්දීමට මේ හරහා හැකියාව ලැබෙනවා , තවද අවශ්‍ය විටෙක කාළගුණ වාර්තාවක් වුවත් තිරයට ලබා ගත හැකි ලෙස මේ උපකරණය නිර්මාණය කර තිබෙනවා.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.