Home Gossip යුරේනිගෙ නළල ගැන ඔයාගෙ අදහස මොකද්ද? – Video

යුරේනිගෙ නළල ගැන ඔයාගෙ අදහස මොකද්ද? – Video

232
0

ජනප්‍රිය නිළි යුරේනි නොෂිකාගේ පළල් වූ නළල අඩු කර ගැනීමට ඇය වෛද්‍යවරයෙක් හමුවට ගොස් තිබෙනවා. ඇය පවසන්නේ පළල් වූ නළලකට ඇය අකමැති බවයි.

එමෙන්ම ඇයට ආදරය කරන රසික රසිකාවියන්ගෙන්ද එලෙස නළල අඩු කළහොත් එම පෙනුම ඇයට ගැලපේද නැද්ද? යන්න පිළිබඳවද ඇය විමසා සිටියා.

ඇය මේබව පවසා තිබුණේ අදාළ වෙවද්‍යවරයා මුණ ගැසීමට ගිය අවස්ථාවේදී පළ කළ Facebook live වීඩියෝවක් හරහාය

එම වීඩියෝව පහතින්..

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.