Home Gossip රංගන ශිල්පිණී මේනකා මධුවන්ති පටන් ගත්ත අලුත්ම වැඩේ – Photos

රංගන ශිල්පිණී මේනකා මධුවන්ති පටන් ගත්ත අලුත්ම වැඩේ – Photos

172
0

ශ්‍රි ලංකවේ ප්‍රසිද්ධ නර්තන ශිල්පිණියක සහ රංගන ශිල්පිණියක වන මේ නකා මධුවන්ති රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබෙනවා.

එම අවස්ථාව සඳහා නදීශා හේමමාලි , අර්ජුන් කමලාත් සහ ඇගේ මිතුරු මිතුරියන් කිහිපදෙනෙකු සහභාගී වී තිබෙනවා.

මේ පිළිබඳ සටහනක් ඇය ඇගේ ෆේස්බුක් ගිනුමටද එක්කර තිබෙනවා.

රූපලාවන්‍යාගාරය විවෘත කල අවස්ථාවේ ලබා ගත් ඡායාරූප පහතින්.

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.