Home Gossip රජයේ මිනින්දෝරු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද දෙවන...

රජයේ මිනින්දෝරු නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වේ

203
0

ඒ, මිනින්දෝරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ප්‍ර‍ධාන ගැටලු 06 ක් මුල් කර ගනිමිනි.

අවස්ථා කිහිපයකදීම තම ගැටලු පිළිබඳව රජය සමග සාකච්ඡා කළ ද මෙතෙක් විසඳුම් නොලැබුණු බව රජයේ මිනින්දෝරු නිලධාරී සංගමයේ සභාපති, දුමින්ද උඩුගොඩ මහතා  ප්‍ර‍කාශ කර සිටියේ ය.

මේ පිළිබදව ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අයි. එච්. කේ මහනාම මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඊට පිළිතුරු දීම සඳහා ගැටලුව පිළිබඳව ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.