Home Gossip රට වටේ චිත්‍ර අඳින හැමෝටම ජනපතිගෙන් පැසසුම්.

රට වටේ චිත්‍ර අඳින හැමෝටම ජනපතිගෙන් පැසසුම්.

121
0

මේ දිනවල ලංකාවේ පොදු ස්ථාන වල තාප්ප පුරා මැවෙන සිත්තම් රටා දැක්කම අපේ හිතට දැනෙන්නේ හරිම ආඩම්බරයක්.

අන් කිසි කලෙක මෙන් නොව, රට පුරා තරුණ තරුණයින් ස්වේච්චාවෙන් මෙම නිර්මාණ කටයුතු සඳහා දායකවන්නේ තම ජීවත් වන රට සුන්දර තැනක් බවට පත් කිරීමේ චෙතනාවෙන්.

තරුණ තරුණියන් නායකත්වය ගෙන මෙවැනි සමාජ කටයුතු වලට දායක වීමේ ප්‍රවනාතාව ගැන තමා ඉතා ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් හරහා ප්‍රකාශ කර තිබෙනවා

එම ට්විටර් පණිවිඩය පහතින්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.