Home Gossip රතන සූත්‍ර සජ්ඣායනාවෙන් සකසාගත් පිරිත් පැන් ගුවනින් ඉසීම ආරම්භ වේ.

රතන සූත්‍ර සජ්ඣායනාවෙන් සකසාගත් පිරිත් පැන් ගුවනින් ඉසීම ආරම්භ වේ.

188
0

ඓතිහාසික මගුල්මඩුවේ පුරා සත් දිනක් දේශණා කළ මහානුභාවසම්පන්න රතන සූත්‍ර සජ්ඣායනාවෙන් සකසාගත් පිරිත් පැන් ගුවනින් ඉසීම අද උදෑසන ආරම්භ වූ බව වාර්තා වනවා.

එහි පළමු පියවර, වැලිසර පිහිටි IWS ගුවන් සමාගම් පරිශ්‍රයෙන් ආරම්භ කළ බව ශ්‍රී දළදා මාලිගාවේ නිළ ෆේස් බුක් පිටුවේ වාර්තා කර තිබෙනවා.

එහි දෙවන පියවර රත්මලානෙන් ආරම්භ වූ බව එහි සඳහන් වනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.