Home Bollywood රවීගේ අළුත්ම ඉනිම

රවීගේ අළුත්ම ඉනිම

410
0

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රවි ශාස්ත්‍රි ගැන උණුසුම් පුවතක් බොලිවුඩයෙන් වාර්තා වෙනවා. දැනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන 56 හැවිරිදි රවි ශාස්ත්‍රි බොලිවුඩ් නිළියක සමඟ පෙම් දමක පැටලී ඇති බවයි එයින් කියැවෙන්නේ.

මේ සුරූපී නිළිය තමයි, නිම්රට් කවුර්. 2004 දී ගීතමය වීඩියෝවකින් රංගනයට පිවිසුණු නිම්රට් මේ වන විට චිත්‍රපට 8 ක රඟපා තිබෙනවා.

දැනට 36 වැනි වියෙහි පසුවන ඇය රවි ශාස්ත්‍රිව හඳුනා ගෙන ඇත්තේ 2015 දී. දෙදෙනාගේ පෙම් කතාව පටන් ගෙන තිබෙන්නේ 2016 දී බවයි පැවසෙන්නේ.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.