Home Gossip රස FM ගැන නිල වශයෙන් මාධ්‍යට කියයි – Photos

රස FM ගැන නිල වශයෙන් මාධ්‍යට කියයි – Photos

321
0

Sky මාධ්‍ය ජාලයට අලුතින්ම එකතු වන සාමාජිකයා ‘රස එෆ්.එම් ගැන මාධ්‍යයට කරුණු හෙළි කිරීමේ උත්සවය පසුගිය විසි තුන් වනදා කොළඹ ගලදාරී හොටලයේදී පැවැත් වුනා. එහිදී ලංකාවේ මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය වල මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් රාශියක් පැමිණ සිටියා.

එළඹෙන සිකුරාදා එනම් (30) වනදා රස එෆ්.එම් නාළිකාව නිළ වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. එෆ්.එම් 99.5 න් සහ 99.7 න් දැනටමත් ඔබට රස එෆ්.එම් වෙත සවන්දිය හැකි වනවා.

එම උත්සවයේ ඡායාරූප පහතින්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here