Home Gossip රාවණා 01 යානය අද කකක්ෂ ගත කිරීමට සූදනම්.

රාවණා 01 යානය අද කකක්ෂ ගත කිරීමට සූදනම්.

46
0

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු විසින් විසින් නිර්මාණය කළ රාවණා 01 යානය අද කකක්ෂ ගත කිරීමට සූදානම්.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.45 එම යානය ජාත්‍යන්තර අභ‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කකක්ෂ ගත කරනු ලබනවා.

රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ.

රාවණ 01 යානය රැගත් රොකට්ටුව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලඟාවුනේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසුව දිනකට වට 15ක් පෘථිවිය වටා භ්‍රමණය වන අතර එහි වේගය ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර් 7.6කි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.