Home Hollywood රැප් ගායක මැල්කම් ජේම්ස් මැකෝමික් මිය යයි

රැප් ගායක මැල්කම් ජේම්ස් මැකෝමික් මිය යයි

98
0

2011 වර්ෂයේදී නිකුත් කළ ගීත ඇල්බමයකින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ රැප් ගායක මැල්කම් ජේම්ස් මැකෝමික් වැඩිපුර මත්ද්‍රව්‍ය ගැනීමෙන් මියගොස්  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

26 හැවිරිදි වියේ පසුවූ ඔහු කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ මියගොස් සිටියදී සොයාගෙන ඇති අතර  මිය යන විට අධි මාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.