Home Gossip රොකට් යානයේ සිදු වූ දෝශයක් නිසා ගගනගාමින් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් හදිසියේම...

රොකට් යානයේ සිදු වූ දෝශයක් නිසා ගගනගාමින් දෙදෙනෙකු රැගත් රොකට් යානයක් හදිසියේම ගොඩ බස්වයි.

139
0

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරමින් තිබූ රුසියානු රෝකට් යානයක සිදුවූ කාර්මික දෝශයක් හේතුවෙන්  Soyuz නම් රුසියානු රොකට් යානය නැවත හදිසියේම ගොඩ බැස්වීමට සිදු වුණා.

නාසා ආයතනය සඳහන් කරන්නේ රොකට් යානය ඉහල ඔසවන විට Rocket Booster හී ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් යානය හදිසියේම ගොඩ බැස්වීමට සිදු වූ බවයි.

කෙසේ වෙතත් එහි ගම්න් ගත් අජටාකාශගාමීන් දෙදෙනා නැවත නිරුපද්‍රිතව පෘතුවිය වෙත ලඟා වී තිබෙනවා

 

 

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.