Home Gossip ලංකාවේ කෙනෙක් හැරී – මේගන් විවාහයට – Photos

ලංකාවේ කෙනෙක් හැරී – මේගන් විවාහයට – Photos

154
0

ලබන මැයි මස 19 වනදා පවත්වන හැරී – මේගන් රාජකීය විවාහයට සියලුම කටයුතු මේ වනවිට සූදානම් වෙමින් තිබෙන අතර මෙම රාජකීය විවාහ උත්සවය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මාධ්‍යවේදිනියකද තෝරා ගෙන ඇතැයි වාර්තා වෙනවා

මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ඈන් මේරි මැදිවක නැමැති මාධ්‍යවේදිනියකටයි

ඇය කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන නිවේදිකාව,  ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වන බවද සදහන්ය.

ඈන් මේරි මැදිවක ‘‘ 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව ‘‘නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලැබූ මාධ්‍යෙව්දිනියකි.

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඈන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇති බවද සදහන්ය.

 

 

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.