Home Gossip ලංකාවේ ප්‍රදේශ කිහිපයකට පතිත වූ අයිස් කැට වර්ශාව – ඡායාරූප

ලංකාවේ ප්‍රදේශ කිහිපයකට පතිත වූ අයිස් කැට වර්ශාව – ඡායාරූප

19
0

මීගහකිවුල පිටමාරුව , බිබිල මොණරාගල සහ අමුණේකඳුර අවට ප්‍රදේශවලට අද ඊයේ පස්වරුවේ අයිස්කැට වර්ෂාවක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසනවා

පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ මෙම අයිස් කැට වර්ෂාව පැවැති අතර ඇතැම් ප්‍රදේශවලට විශාල අයිස් කැට පතිත වූ බවද වාර්තා ව.

මේ අතර මීගහකිවුල සහ ඒ අවට ප්‍රදේශ වලට මාස කිහිපයකට පසුව දැඩි වර්ෂාවක් ඇද වැටුනු බවද එම ප්‍රදේශවාසීන් පවසනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.