Home Bollywood ලන්ඩනයට යන මුල්ම බොලිවුඩ් නිළි ඉටි රුව – Photos

ලන්ඩනයට යන මුල්ම බොලිවුඩ් නිළි ඉටි රුව – Photos

265
0
ලොව ජනප්‍රියතම පුද්ගලයන්ගේ ඉටි නිර්මාණ තැන්පත් කෙරෙන ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරයට බොලිවුඩ් සුපිරි නිළී දිපීකා පදුකෝන්ගේ ඉටි රුවක් එක් කිරීමට ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාර බලධාරින් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
ලන්ඩනයේ පිහිටි ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය ඇති ඉටිරුව අතරට බොලිවුඩ් සිනමා නිළියක් තවමත් එක්නොමැති අතර, දිපීකා එහි පළමුවැන්නීය වීම විශේෂත්වයක් වන්නීය.
හොලිවුඩ් සිනමා නිළියන් අතලොස්සක ප්‍රමාණයක් මෙහි සිටින අතර, ලන්ඩන් ‘මැඩම් තුසේඩ්’ කෞතුගාරය වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලොව බලවත් පුද්ගලයන්ගේ ඉටිරුව නිර්මාණය බව සඳහන් වෙයි
 
Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.